තවත් කොවිඩ් අසාදිත පුද්ගල මරණ 63ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ (01) කොවිඩ් ආසාදි තපුද්ගල මරණ 63ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) දින තහවුරු කළේය.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,571ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කොවිඩ් මරණ 63න් 27 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 36දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මේ සම්බන්ධව රජය නිකුත් කර ඇනි නිවේදනය මෙසේය.

Exit mobile version