තවත් ආසාදිතයන් 274ක්… දෙවන රැල්ලේ මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 8540යි..

Sri Lankan health officials take swab samples from employees of the Colombo municipal council to test for COVID-19 in Colombo, Sri Lanka, Wednesday, Oct. 7, 2020. Authorities in Sri Lanka closed key government offices and further expanded a curfew Thursday to contain a surging coronavirus outbreak. (AP Photo/Eranga Jayawardena, File)

අද සවස  වනවිට තවත් කොවිඩ් ආසාදිතයන් 274ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 07ක් හා  සමාජගත ආශ්‍රිතයන්ගෙන් 267ක් වශයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ගණන 8500 ඉක්මවීය.  සමස්ථ ආසාදිතයන් ගණන 8540කි.

Exit mobile version