තවත් ආසාදිතයන් 10ක්… මුලු ආසාදිත සංඛ්‍යාව 1044 යි.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 10ක් එක් වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ දස දෙනාම කම්හල් සේවයන්ගේ ආශ්‍රිතයන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති මුලු ආසාදිතයන් ගණන 1044 කි.


Exit mobile version