තලාහේනේ කල්ඉකුත් දේවලින් ‘හෑන්ඩ් වොෂ්’ හදන ෆැක්ටරියක්

වසර දෙකකට වඩා කල් ඉකුත් වූ පැරණි ග්‍රීස් ඉවත් කිරීමේ ද්‍රව්‍ය (ග්‍රීස් රිමූවර් තොගයක් සහ සුවඳ සහ වර්ණකාර භාවිත කරමින් අත්සේදුම් කාරක (හෑන්ඩ් වොෂ්) නිපදවන නිෂ්පාදකයකු අත්අඩංගුවට ගැනීමට පාරිබෝගික අධිකාරියේ නිලදාරීන්ට මීට ටිකවේලාවකට ඉහත දී හැකියාව ලැබිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලීටර හතරේ කෑන් ලෙස අසුරා වෙළෙඳපොලට යැවීමට ඇසුරුම් කරන ලද මෙම නිෂ්පාදනාගාරය තලාහේන මුත්තෙට්ටුගොඩ පාරේ කුලියට ගත් ස්ථානයක පව්තවාගෙන ගොස් ඇති බව මේ වනවිට හෙලිව ඇති අතර පාරිබෝගික අධිකාරියේ නිලදාරීහු මේ වනවිට එහි විමර්ශණ කටයුතු සිදු කරන බව ලංකාරට වාර්තා වෙයි.

Exit mobile version