ඩල්ජිත් අලුවිහාරේගේ මාතලේ නගරාධිපතිකම අත්හිටුවයි

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේගේ නගරාධිපති සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ විසින් තීන්දු කර ඇත.

ඩල්ජ්න අලුවිහාරේට එරෙහිව එල්ල වී ඇති බරපතල දූෂණ චෝදනා නිසා මෙම පියවර ගත් බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත.

එ.ජා.ප බලය යටතේ තිබූ මාතලේ නගරසභාව තුළ සිදුවූ මෙම අක්‍රමිකතා ප්‍රමාණය ගැන සොයා බැලීමට විශේෂ විමර්ශන ඒකකයක් මේ වනවිට පත් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතලේ අලුවිහාරේ පවුලෙන් පැවත එන ඩල්ජන් අලුවිහාරේ හිටපු අමාත්‍යවරයෙක් වූ ඇලික් අලුවිහාරේගේ පුත්‍රයෙකි.

Exit mobile version