ඥාතීයෙක් එන තුරු චෙක් තරුණයාගේ සිරුර බදුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ…

Death

කීර්ති ප්‍රනාන්දු – 

ඇල්ල නගරයේ වන් ලව් හෝටලයේ උඩු මහලින් ඇද වැටී මිය ගිය 28 හැවිරිද සීඩා ජෙකොබ් ( sida jakub) නැමති චෙක් ජාතිකයා ගේ මරණය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් බණ්ඩාරවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ජේ.එම් . වීරතුංග විසින් සිදු කරනු ලැබුවේය.

මේ වනවිට මරණය සම්බන්ධව ශ්‍රී ලංකාවේ චෙක් තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඒ හරහා මිය ගිය තරුණයාගේ ඥාතියෙක් ගෙන්වා ගැනීමට නියමිත බවත් ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන බවත් ඇල්ල පොලිසිය ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට දේහය බදුල්ල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.


 

Exit mobile version