ජූලි 8 බැසිල්ගේ පාර්ලිමේන්තු පැමිණීම ස්ථිරයි…. පොදුජන පෙරමුණ සහතික කරයි…

Basil-Rajapaksha

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එළඹෙන ජූලි මස 08 දා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ස්ථිර ලෙසම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන බවත්, ඉන්පසුව කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දීම ස්ථිර බවත් පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙක් ලංකාසර කළ විමසීමක දී තහවුරු කර ප්‍රකාශ කළේය.

බැසල් වෙනුවෙන් අසුන දීමට මන්ත්‍රීවරු සිවු දෙනෙක්ම කැමැත්ත පල කර ඇති නමුත් ඒ සඳහා තෝරා ගන්නා මන්ත්‍රීවරයා කවරෙක් දැයි තවම නිශ්චිත නැති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

Exit mobile version