ජිනීවා නුවරට බෝම්බ බියක් – ජනතාව ඉවත් කෙරේ

සවිට්සර්ලන්තයේ ජිනීවා නුවර සිටි සෙන්ටර් ප්‍රදේශයේ මීට ටික වේලාවකට පෙර හඳුනා නොගත් පාර්සලයක් හේතුවෙන් බොම්බ බියක් පැතිර ගිය අතර ඒ අනුව එම ප්‍රදේශයේ මහජනතාව ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මධ්‍යස්ථානයද ද ජිනීවා හි පිහිටා ඇති අතර මෙම ප්‍රදේශය වෙත යාමෙන් වළකින ලෙස එම සංවිධානයේ සියලුම සේවක සේවිකාවන්ට එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයේ යේ ආරක්ෂක අංශ ප්‍රධානී ජෝර්ජ් විලනුයේවා සෑම සේවකයකුටම ඊ මේල් මඟින් ක්ෂණිකව දැනම් දීමටද කටයුතු කර ඇති බව ජිනීවා නුවරින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

Exit mobile version