ජාතික පාපන්දු ක්‍රීඩකයන් තිදෙනකුට කොවිඩ් ආසාදනය වෙයි..

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ  ක්‍රීඩකයන් තිදෙනකුට කෝවිඞ් 19 න් ආසාදනය වි ඇති බව වාර්තා වේ.

ජාතික පා පන්දු කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩකයකු මෙන්ම තවත් ක්‍රීඩකයන් දෙදෙනකුට මෙසේ කෝවිඞ් 19 ආසාදන වී ඇති බව සඳහන් වේ.

ජාතික කණ්ඩායමේ පුහුණුවීම් නවතා තිබු බැවින් අදාළ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම සමග පුහුණුවීම් නොකළ බවත්, අනෙකුත් ක්‍රීඩකයන්ට එමගින් ගැටලුවක් පැන නොනගින බව පාපන්දු බළධාරීහු පවසති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම  ආසියානු කලාප දෙවැනි වටයේ තරග සඳහා ලබන වසරේ මාර්තු මාසයේදී සහභාගි වීමට නියමිත අතර එහිදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර කොළඹ දී සහ ලෙබනනයේ දී තරග වැදීමට නියමිතය.

Exit mobile version