ජාතික ඉන්ධන බලපත්‍ර  ලියාපදිංචිය ලක්ෂ 40 ඉක්මවයි….

Kanchana-W

ඊයේ රාත්‍රී 09 වනවිට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මෙරට පුද්ගලයින් මිලියන 4ක් ලියාපදිංචි වී ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවඩියක් නිකුත් කරමින් පවසයි.

සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල් 299ක් සහ ලංකා අයිඕසී පිරවුමුහල් 34ක් QR කේත ක්‍රමය හරහා ඉන්ධන ලබා දී ඇති බවත් ඇමතිවරයා කියයි.

මෙම පද්ධතිය තුළන් ඊයේ දිනයේ දී ගනුදෙණු 92,845 සිදුකර ඇතැයි ද ඔහු සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version