ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය  යටතේ ඉන්ධන බෙදා දීම 21  දා සිට….

ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය  යටතේ  QR කේත යොදාගනිමින් ඉන්ධන ලබාදීම ලබන 21 වනදා සිට ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

එම සංගමයේ  සභාපති කුමාර රාජපක්ෂ පවසන්නේ  21 වනදා සිට QR කේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව පමණක් ඉන්ධන නිකුත් කරන  බවය.

වාහන අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීමට හැකි වන දින පහතින් දක්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version