ජනපති හමුදාව කැඳවයි….

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාළ ගැසට් නිවේදනය පහතින්.

Exit mobile version