ජනපති ලබන 18 වැනිදා ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 18 බදාදා රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ප්‍රකාශය සියලුම රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කෙරෙනු ඇත.

Exit mobile version