ජනපති කාබනික සිහිනයෙන් ඇහැරෙයි… යල කන්නට රසායනික පොහොර…

Chemical-fertilizers

රජය විසින් නවතා දමා තිබු රසායනික පොහොර සහනාධාරය ඉදිරි යල කන්නයේදි ලබාදිමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

 ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ අද සවස කොටුවේ ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව බව සඳහන් වේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රමිත  තෙන්නකෝන්   විසින් මිට දින කිහිපයකට ඉහත ළග එන යල කන්නයේදි ගොවීන්ට අවශ්‍ය කරන පොහොර නොපැකිලිව ලබාදිමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම ඇමති  මහින්දානන්ද අලුත්ගමගේ මහතාවෙත ලිපියකින් දැනුම් දී තිබේ


Exit mobile version