ජංගම දුරකථනයේ අංකය තියාගෙන සමාගම මාරු කිරීමට අවසර දෙයි!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වෙයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා මේ බව නිවේදනය කර ඇත.

Exit mobile version