චීන සීනෝෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 06 මාර්තු 31 දා ලංකාවට…

චීනයේ නිශ්පාදිත කොවිඩ් මර්ධන එන්නත වූ සීනෝෆාම් එන්නත් මාත්‍රා  600,000 මාර්තු 31 වන දින ශ්‍රී ලංකාවට  ලැබෙනු ඇති බව  ඍෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  පවසයි.

එමෙන්ම රුසියාවේ නිශ්පාදිත ස්පුට්නික් – වී කොවිඩ් එන්නතේ මාත්‍රා විසි දහසකට ආසන්න ප්‍රමාණයක පළමු තොගය සිංහල  හින්දු අලුත් අවුරුද්දට පෙර බොහෝ විට ලැබෙනු ඇති බවත් ඇමතිවරයා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ස්පුට්නික් – වී කොවිඩ් එන්නතේ මාතා මිලියන 07ක් මිලදී ගැනීමට මේ සතිය මුල දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබිණි.


Exit mobile version