ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිට ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක් –

Sagara-Kariyawasam

සාගර කාරියවසම්

සුජිත් හේවාජුලිගේ – 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්  පැවසීය.

ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද ලේකම්වරයා විශ්වාසය පළ කළේය.


හිටපු ජනාධිපතිවරයා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කිරීමට කැමතිනම් පිළිගැනීමට සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ලංකාදීප – 

මේ ලිපියත් බලන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෝඨා ට ආපහු රටට එන්න මේක හොඳ වෙලාක් නොවේ- ජනපති රනිල් කියයි!

Exit mobile version