ගොනාකෝවිලේ රොහා පොලිස් වෙඩි පහරින් මරුට

කුප්‍රකට  සංවිධානත්මක අපරාධකරුවෙක් වූ ගොනාකෝවිලේ රොහා අද අලුයම පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ.  මේ වෙඩි තැබී සිදු වී ඇත්තේ කොච්චිකඩේ දීය. ට්‍රෝලර් බෝට්ටුවකින් රටින් පලා යෑමට තැත් කරද්දිී රොහා පොලිස් වෙඩි පහරට ලක්ව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියලු තොරතුරු සහිත ලිපියක් නොබෝ වේලාවකින් පල වේ.

Exit mobile version