ලබන 21 සිට දින 10ක් ගුවන් ගමන් අත්හිටුවෙයි

ලබන 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දින 10ක් යන තෙක් මෙරටට කිසිදු ගුවන් යානයක් පැමිණීම අත්හිටුවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ ලබන 31 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් එය අත්හිටුවන බවයි.

Exit mobile version