ගෑස් සිලින්ඩරේ රුපියල් 246කින් පහළට !

    මෑතකදී අධික ලෙස ඉහළ ගිය, කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රු. 246කින් අඩු වෙන බව ලිට්‍රෝ ලංකා සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව මධ්‍යම රාත්‍රියෙන් පසුව ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4 664කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


    මීට අමතරව කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු. 99කින් ද, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් ද මිල අඩුවීමක් සිදු වේ.

Exit mobile version