ගෑස් තොග ඇත්තේ හෙටට විතරයි… ලිට්‍රෝ කියයි!

ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් වූ නෞකා දෙකක් මෙරට මුහුදේ නැංගුරම් ලා තිබුණත් සිය සමාගම සතුව ගෑස් තොග ඇත්තේ හෙට දිනය සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අදාල නෞකා සඳහා හෙට දිනය වනවිට මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් ගෑස් හිඟය යළිත් වරක් උග්‍රවීමේ අවදානමක් ගැන ද සමාගම පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයිනට ලඟා වී ඇති ගෑස් නෞකා සඳහා ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන්  මේ වනවිටත් ප්‍රමාණවත් සැපයුම් කරගත නොහැකිව රට පුරා ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ.


Exit mobile version