පෞද්ගලික අංශයේ ගැබිනි මව්වරුන්ටත් නිවාඩු දෙන්න

Pregnant woman working on laptop at home

කොවිඩ්-19 වාතාවරණය හමුවේ ගැබිනි මව්වරුන්ට ඇතිවිය හැකි සංකූලතා හේතුකොටගෙන පෞද්ගලික අංශයේ ආයතන, කර්මාන්තශාලාවල සේවය කරන ගැබිනි මවුවරුන්ට ද රාජ්‍ය සේවයේ මෙන් සේවයට වාර්තා නොකිරීමේ සහනය ලබා දෙන ලෙස කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව කම්කරු කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට සහ හාම්පුතුන්ගේ සංගමය වෙත මේ බව ලිඛිතව දන්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය සේවයේ ගැබිණි මව්වරුන්ට සේවයට යනවා කිරීමකින් තොරව නිවසේ සිට සේවය කිරීම සඳහා අංක 02/2021(ll) සහ 2021.05.10 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් අවස්ථාව සලසා දුනි.


Exit mobile version