ගාල්ල ගෝඨාගෝගමින් සිල් සුවඳ ගලයි…අරගලකරුවෝ පිරිසක් සිල් සමාදම් වෙති

ලලිත් චාමින්ද –

වෙසක්පුන් පෝය යෙදී තිබුණු අද (15) දින ගාල්ල ගෝඨාගෝගම අරගල භුමියේ   අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින  අරගලකරුවො සිල්සමාදන් වූහ.

අනතුරුව ආගමික කටයුතුවල නිරතවුහ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාලුමුවදොර  පිටියේ  නිර්පාක්ෂික අරගලභුමියට එල්ලවු ප්‍රහාරයට  නායක්තවය ලබාදුන් බව කියන හිටපු අගමැතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්  ගාල්ල අරගලභුමියේ අරගලකරුවන් සත්‍යග්‍රහයක නිරතව සිටිති.


 

Exit mobile version