ගාල්ලේ රළු රළ පෙළ අතීත තැති ගත් මතක සිහි කරයි….

ලලිත් චාමින්ද –

ගාල්ල මුහුද රළු වුනේය.  මුහුදු රළ පහර ප්‍රචණ්ඩව අවට ආක්‍රමණය කළේය. ගාල්ල තැති ගත්තේය. ඒ අතීත සුනාමි මතකය සියුම් ලෙස හදවත් කොණහා ලූ බැවිනි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ගාල්ල සමුද්‍ර මාවත අද (02)පස්වරුවේ මුහුදු ජල යෙන් යටවි  ගිය අයුරුය .මුහුදු රළ පහර සමග පැමිණි වැලි සහ අපද්‍රව්‍ය මාර්ගය පුරා විසිරී තිබුණි . ජලපහරට මාර්ගයේ පැති බැමි ද කඩා ගෙන ගොස් තිබූ අතර ජාකොටු වැල්ලේ බෝට්ටුද මුහුදු රළ පහරට හසුවී පාරට ගසාගෙන ආවේය. මේ ඒ දැකුමය.

 

Exit mobile version