ඛණිජතෙල් බෙදා හැරීම ඇතුලු අත්‍යාවශ්‍ය සේවා නම් කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි!

ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, විදුලි බල සැපයීම සම්බන්ධ ව සියලු සේවාවන්,  රෝහල් –  සාත්තු නිවාස , බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව අවශ්‍ය හෝ කළ යුතු  සියලු ම සේවා හා වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවා බවට පත් කර   අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවයාගේ උපදෙස් මත මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උක්ත ගැසට් නිවේදනය පහත දැක්වේ.

 

 

 

 

Exit mobile version