කෝප් කමිටු වාර්තා ගැන පාර්ලිමේන්තු විවාදය 22 දා

parliament of sri lanka

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 22 දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය  ඇත.

ඒ අනුව ඔක්තොම්බර් මස 21 සහ 22 දෙදින තුළ යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෝප් කමිටුව පසුගිය කාලය තුළ ඉදිරිපත් කළ වාර්තා කීපයක් ගැන එහිදී අවධානය යොමු කිරීමට නියමිතය.


Exit mobile version