කොළඹ තවත් පොලිස් වසම් 05කට නිරෝධායන ඇඳිරි නීතිය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පු වීදිය, සහ වෙරළබඩ පොලිසිය  යන පොලිස් වසම් සඳහා නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳරිනීතිය පැනවූ බව රජය නිවේදනය කළේය.

Exit mobile version