කොවිෂීල්ඩ්  එන්නත් පිළිගන්න ජනාධිපතිත් කටුනායක යයි

ඉන්දීය රජයන් විසින් මෙරටට පරිත්‍යාග කරන  කොවිෂීල්ඩ්   එන්නත් තොගය පිළිගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) උදේ කටුනායකට ගියේය.

ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද (28)  දහවල් 11.35 ට එන්නත් තොගයත් රැගෙන  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ලඟා වුනේය.

මෙම එන්නත් තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ ලක්ෂ 05 ක් ඇතුළත් විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා තිබිණි.

Exit mobile version