කොවිඩ් වැළඳුණු බව දැනගත් පසු ආසාදිතයා බිය වී පලා ගිහින්…

දිනසේන රතුගමගේ –

මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ පුද්ගලයෙකුට  කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වීමත් සමගම ඔහු පළාතෙන් පළායාම නිසා ආරක්ෂක අංශ සෞඛ්‍ය බලධාරීන් ඔහුව සොයා 28 දා විශාල මෙහෙයුමක් දියත්  කොට තිබුණි.

ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ  පළාතේ ස්ථාන කීපයකට මුර කපොළු යොදා පරීක්ෂා කළ අවස්ථාවේදී   පාළු වෙළඳ සලක් තුළ සැඟව සිටියදී ආසාදිතයා සොයා ගැනීමට හැකි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුව ප්‍රදේශයේ කොරෝනා මර්දන රෝහලක් වෙත යොමු කොට තිබේ.


Exit mobile version