කොවිඩ් මරණ 204යි.. මරණ 9500 ඉක්මවයි…

අදත් කොවිඩ්  මරණ  200 ඉක්මවීය. තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

ඒ පුරුෂ 109ක් හා කාන්තාවන් 95ක් වශයෙනි.

වයස අවුරුදු 60ට වැඩි 149ක් ඒ අතර වූහ.


මේ වනවිට කොවිඩ් ආසාදිතව මිය ගිය බවට නිල වශයෙන් රජය නිවේදනය කරන පුද්ගල මරණ සංඛ්‍යාව9604කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version