තවත් කොවිඩ් මරණ 48ක්

කොවිඩ් ආසාදනයෙන් ඊයේ (18) දින තුළ සිදුවූ මරණ 48ක් මෙරටින් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන්නේ වයස අවුරුදු 30ට අඩු එක් මරණයක්, අවුරුදු 30 -59ත් අතර මරණ 10ක් හා අවුරුදු 60 හෝ ඊට වැඩි මරණ 37ක් එම මරණ අතර වන බවයි.

ඊයේ සිදුව ඇති මරණවලින් 20ක් කාන්තාවන්ගේ වන අතර 28ක් පිරිමි පුද්ගලයින් ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට සිදුවූ සමස්ත කොඩිව් මරණ ගණන 3827 දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version