කොවිඩ් මරණ 12 500 පනී…

රට තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 12 500 ඉක්මවූයේය.  ඒ අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 82ක් වාර්තා කිරීමත් සමගය.

ඒ සමගම මෙරට   නිල වශයෙන් වාර්තා කළ සමස්ථ කොවිඩ්  මරණ ගණන 12530 දක්වා ඉහල ගියේය.

මිය ගිය අය අතර  පුරුෂ 51ක් සහ  කාන්තා මරණ 31ක් වාර්තා විය. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 61 ඒ අතර විය


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version