කොවිඩ් මරණ 05ක්… රටේ කොවිඩ් මරණ ගණන 550 ඉක්මවයි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  අද (22) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් වාර්තා කළේය.  වෑ උඩ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙක්, නුගතලාවේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙක්, කඩවත පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම පදිංචි 51 හැවිරිිදි පුද්ගලයෙක්, ගාල්ල පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබිණි. මේ වනවට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 551කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම  දිනට කොවිඩ් ආසාදිත පුද්ගලයන් 274ක් වාාර්තා වූ බව රජය කීවේය. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 85904කි.

 

Exit mobile version