කොවිඩ් ප්‍රතිකාර සඳහා තවත් රෝහලක් එක්කරයි

ලග්ගල පල්ලේගම ඇඳන් 90ක් කොවිඩ් වෙනුවෙන්

කොවිඩ් ප්‍රතිකාර සඳහා දැනට වෙන්කර ඇති රෝහල්වලට අමතරව අලුතින් ලග්ගල පල්ලේගම රෝහල ද වෙන්කර තිබේ.

එම රෝහලේ ඇඳන් 90ක් ඒ සඳහා වෙන්කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව තුළ දැනට කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා වෙන්කර ඇති රෝහල් සහ රෝගීන් සංඛ්‍යාත්මකව හා ග්‍රැෆික් ආශ්‍රයෙන් පහත දක්වා ඇත.


Exit mobile version