කොවිඩ් නීති කඩ කළ මන්නාරමේ දේවස්ථාන 02ක් දින 14ක් වසා දමයි…

දිනසේන රතුගමගේ –

කොරෝනා නීති රීති උල්ලංඝණය කරමින්  විශාල පිරිසක් රැස් කරගෙන දේව මෙහෙයන් පවත්වන ලද මන්නාරමේ දේවස්ථාන දෙකක් 1 දා සිට දින 14 ක කාලයකට වසා දමා තිබේ.

මෙසේ වසා දමා ඇත්තේ මන්නාරම නානාට්ටන් ප්‍රදේශයේ කර්කඩන්තකුලම්  හා අච්චන්කුලම් යන ගම්මාන වල පිහිටි දේවස්ථාන දෙකයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම දේවස්ථාන දෙකේ  පියතුමන්ලාට මන්නාරම  සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා දැඩි ලෙස අවවාද කොට තිබේ.


Exit mobile version