කොවිඩ් නිසා මාන්කුලම රෝහලම වැසේ… ලෙඩ්ඩු මුලතිව් රෝහලට..

දිනසේන රතුගමගේ –

කොරෝනා තර්ජනයක් නිසා මුලතිව් මාන්කුලම් රජයේ රෝහල වසා දමා එහි වූ  සාමාන්‍ය රෝගීන් මුලතිව් රෝහල වෙතට  ඊයේ ( 4 ) මාරු කොට යවා තිබේ.

මුලතිව් මාන්කුලම රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකු හෙදියන් පස් දෙනෙකු  ඖෂධවේදියෙකු හා තවත් සේවක සේවිකාවන් තුන්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පත් වීමත් සමගම සෞඛ්‍ය බලධාරීන් මේ තීරණය ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාන්කුලම රෝහල වසා දැමිමෙන් පසුව යුද හමුදාව සෞඛ්‍ය නිලධාරින් සමග පැමිණ රෝහල තුළ විෂබීජාණුහරණය කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත.


Exit mobile version