කොවිඩ් එන්නත රටේ සියලු දෙනාට දෙන්න ගියොත් අවුරුදු 2 ගතවේවි….

කොළඹ විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාව පිළිබඳව මහාචාර්ය වජිර දිසානායක

නතාෂා නෙත්මිණී –                                          

 මිලියන 20ක් වූ අප රටේ සියලුම ජනතාව වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත ලබා දීමට ආරම්භ කළහොත් ඒ සඳහා වරස දෙකක පමණ කාලයක් ගත වනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාව පිළිබඳව මහාචාර්ය වජිර දිසානායක සඳහන් කරයි.

කොවිඩ් වෛසරය මිලියන 20 ජනතාවට ලබා දීම සුළු කටයුත්තක් නොවන බවත් මහාචාර්යවරයා පැවසීය.

කොඩිඩ් වෛරසය  ලෝකය පුරා තවත්වසර ගණනාවක් පවතිනු ඇති බැවින් වෛරසය සමග ජීවත් වීමට අප සිදුවනු ඇතැයිද හෙතෙම පෙන්වා දේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව වෛරසයෙන් මිදී සිටිය හැකි හොඳම විකල්පය වනුයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම යැයිද මහාචාර්ය වරයා සදහන් කරයි.

 

 

Exit mobile version