කොවිඩ් ආසාදිත ගම්පහ නගරසභා මන්ත්‍රීගේ තුන් හැවිරිදි පුතුට හා බිරියට කොවිඩ්…

Gampaha municipal

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිතග ගම්පහ නගර සභා මන්ත්‍රීවරයාගේ 03 හැවිරිදි පුතාට සහ බිරියට සහ නිවසේ ජීවත් වූ ඥාති පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මේ වනවිට ඔවුන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
එමෙන්ම මන්ත්‍රීවරයා ඇසුරු කළ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී්න් 10ක්, නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් 28ක්, භාණ්ඩ මල්ල බෙදා දීමෙට යෑමේදී ගැටුණු පවුල් 80ක් 250ක් නිරෝධායනය කර ඇතැයි වාර්තා වේ.
නිරෝධායනය කළ පවුල්වල පී.සී.ආර්. පරික්ෂණ කරමින් පවති.

Exit mobile version