කොවිඩ් ආසාදනයෙන් තවත් මරණ 02ක්… අද දවසට මරණ 03යි….

epa08712654 A family member wearing a full protective suit, mourn the death of their relative at the coronavirus COVID-19 department at the Galilee Hospital, in the northern city of Nahariya, Israel, 01 October 2020. According to media reports, hospitals in Israel are under a lot of pressure as the number of people infected with the virus continues to increase, and most of the recently diagnosed coronavirus patients are from the ultra-Orthodox sector. Israel is on a full three-week lockdown aimed to stem a new spike of COVID-19 coronavirus cases. EPA/ATEF SAFADI

තවත් කොවිඩ් මරණ දෙකක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

කොළඹ 11 පදිංචි වයස අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙකි.  ඔහුත් මිය ගොස් ඇත්තේ නිවසේ දීය. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ඔහු මියගොස් සිටි බව රජය තහවුරු කරයි. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ කොවිඩ් 19 ආසාදනය නිසා සිදුවූ හෘදයාබාධයකි.

කැළණිය ප්‍රදේශයෙන් වාර්තාවන අනෙක් මරණය වයස අවුරුදු 45ක පුද්ගලයෙකුගේ ය. කොවිඩ් 19 ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු 2020.11.01 දින සිට හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිට ඇත. මරණයට හේතුව කොවිඩ් 19 උත්සන්න වීම නිසා ඇති වූ හෘදයාබාධයකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදනය නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව 44 බ දැන් රජය කියයි.

Exit mobile version