කොරෝනා අවදානම නිසා සම්පන්ධන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව නිවාඩු දෙයි…

SAMPANTHAN

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා කොරෝනා අවදානම නිසා මාස තුනක කාලයකට පාර්ලිමේන්තුවෙන් නිවාඩු ලබා දෙන ලෙස කළ ඉල්ලීමට 19 දා කථානායකවරයාගෙන් අනුමැතිය ලැබුණු බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කොට තිබේ.

දැඩි අසනීප තත්ත්වයෙන් සිටින තමන්ට කොරෝනා අවදානමක් ඇති වුවහොත් ජීවිත අවදානමකට මුහුණ පෑමට සිදුවන නිසා නිවාඩු ඉල්ලූ බව සදහන් කරණ දෙමළ ජාතික සන්ධානය ඒ අනුව ජූනි මාසයේ සිට ඉදිරියට මාස තුනකට නිවාඩු හිමි වූ බවද සදහන් කොට තිබේ.

මේ අතර ප්‍රතිකාර සදහා ඉන්දියාවට ගොස් සිටින පලනි දිගම්බරම් මන්ත්‍රීවරයාටද මාස තුනක කාලයකට නිවාඩු ලැබි තිබේ.

Exit mobile version