කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය 25 දා නිදහස් චතුරශ්‍රයේ දී…

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක,   අග්ගමහා පණ්ඩිත,  අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී ලබන 25වැනිදා බ්‍රහස්පතින්දා පස්වරු 4.00 පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ආදාහන කමිටු සාමාජික කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න පැවසීය.

මහ නා හිමියන්ගේ දේහය මේ වන විට අවසන් ගෞරව සඳහා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේහය රැගත් රිය පෙරහැර ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයෙන් එදින පස්වරු 1.00ට පිටත්වීමට නියමිතය.


Exit mobile version