කුරුණෑගල හිටපු නගරාධිපතිගේ අක්‍රමිකතා සෙවීමට පත් කළ ඒක පුද්ගල කමිටුවේ කමිටු වාර්තාව භාර දෙයි!

කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති  තුෂාර සංජීව විතාරණ  විසින් සිදුකරනු ලැබූ අක්‍රමිකතා සම්බන්ධව පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පත්කරනු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඊ.ඩබ්ලියු.එම්. අජිත් ඒකනායක ඒක පුද්ගල කොමිසමේ කොමිෂන් සභා වාර්තාව අද වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වෙත වයඹ පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ දි භාර දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඒක පුද්ගල කොමිසම 2022.11.09 චික පත් කරනු ලැබුවේ වයඹ ආණ්ඩුකාරවරයා විසිනි.

Exit mobile version