කිළිනොච්චියේ කන්දසාමි කෝවිලේ වානේ වලින් හැදූ පිං කැටේ කඩලා…

පිං කැටයේ මුදල් ප්‍රමාණය ඇස්තමේන්තු කරගන්නවත් බෑ... කෝවිලේ පූසාරි පොලිසියට කියයි...

දිනසේන රතුගමගේ –

කිළිනොච්චිය කන්දසාමී කෝවිලේ තිබූ පිංපෙට්ටිය කිසියම් පිරිසක් විසින්  කඩා එහි තිබූ මුදල් පැහැර ගෙන ගොස් තිබේ.

තනි වානේ වලින් සකසා තිබූ මෙම පිං පෙට්ටිය රැගෙන යාමට නොහැකි නිසා දැඩි පරිශ්‍රමයක් දරා කොල්ලකරුවන් විසින්  පිං පෙට්ටිය කඩා තිබේ.

මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසියට පැමිණිලි කොට ඇති අතර පිංකැටයේ තිබූ මුදල් ප්‍රමාණය ඇස්තමේන්තු කිරීමට පවා නොහැකි බව කෝවිලේ පූසාරීවරයා පොලීසියට පවසා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version