කෑගල්ලේ ධම්මික පැණිය පානය කළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොවිඩ්

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිත බවට තහවුරු වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන අය කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන සිටී.


Exit mobile version