කැඳවීමක් නැතිව එන්න එපා… රාජ්‍ය සේවා කොමිෂන් සභාව විශේෂ සේවාවන් හඳුන්වා දෙයි…

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සිය සේවා ලාභීන් සඳහා විශේෂ සේවාවන් කිහිපයක් ආරම්භ කර ඇති බව නිවේදනය කරයි.

මෙම විශේෂ සේවාවන් ඔස්සේ අදාල කටයුතු කරගන්නා ලෙසත් කැඳවීමකින් තොරව කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත් කොමිෂන් සභා වැඩිදුටත් දන්වා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය සේවා කොමිෂන් සභාව හඳුන්වා දී ඇති විශේෂ සේවාවන් මෙසේ දක්වා ඇත.


Exit mobile version