කැනඩාවේ වෙසන යාපනයේ අයෙකුට සුපිරි ලොතරැයි දිනුමක්…..

දිනසේන රතුගමගේ –

යාපනයේ සිට කැනඩාවට ගොස් එහි පදිංචිව සිටින පනස් හතර හැවිරිදි පුද්ගලයෙකුට කැනඩාවේදී දිණුම් අදින ලද ලොතරැයියකින් කැනේඩියානු ඩොලර් ලක්ෂ පහක  මුදලක් ( ශ්‍රී ලංකාවේ රුපියල් දහතුන් කෝටි  අසූ තුන් ලක්ෂ අසූපන් දහසක් )   පලමු ත්‍යාගය  වශයෙන් ඊයේ ( 25 )  හිමි වී තිබේ.

ජීවකුමාර් සිවපාදම් නැමති මේ තැනැත්තාට එම දිනුම හිමිව ඇත්තේ කැනඩාවේ Lotto Max නැමති ලොතරැයි පතකිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තිදරු පියෙකු වන ඔහු ප්‍රකාශ කරන ලද්දේ එම මුදලින් මෝටර් රථයක් මිලට ගැනීම සහ දරුවන්ගේ අධ්‍යාපනය  වෙනුවෙන් යොදවන බවයි.

Exit mobile version