කාන්තා දිනයේ කාන්තා උද්ඝෝෂණයකට විශාල කැරළි මර්ධන හමුදාවක්!

“අයිතීන් උදෙසා කාන්තාවෝ “ කාන්තා දිනය යෙදුණු අද දින සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය  පැවැත්වුන ස්‍ථානයේ    විශාල කාන්තා නිලධාරීන් පිරිසක් සහිතව මහා පොලිස් සහ  කැරළි මර්ධන හමුදාවක් යොදවා තිබිණි.

මෙම උද්ඝෝෂණය පැවැත්වුනේ   බඩු මිලට සහ බදු බරට එරෙහිවත් ඡන්දය කල් දැමීමට විරෝධය පළ කරමිනුත් මෙම උද්ඝෝෂණය පැවැතුවූයේ   බත්තරමුල්ල පොල්දූව හන්දියේදීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උද්ඝෝෂණ භූමියේ දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ජල ප්‍රහාරක රථ ද ස්ථාන ගත කර තිබිණි.

Exit mobile version