කලාවැවේ රේවත විදුලි උගුලට බිලිවෙයි !

කලාවැව ජාතික වනෝද්‍යානයේ ඇතකු විදුලිය සැර වැදීමෙන් මිය ගිය ශෝචනීය පුවතක් වාර්තා වෙයි. අනවසරයෙන් බඩ ඉරිඟු වගා කළ ඉඩමක නීති විරෝධි ලෙස ඇද තිබු විදුලි රැහැනක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඇතා කලාවැව වනෝද්‍යානය වාස භූමිය කර ගත් රේවත නැමති වයස අවුරුදු 45ක් පමණ වන ඇතා බවට විශ්වාස කරන බව වන ජීවී ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිචුවීම සම්බන්ධයෙන් මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


Exit mobile version