කරුණාගේ ප්‍රකාශය ගැන CID විමර්ශනයක්

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිදුකළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන කාලයේ දී ඔහු විසින් කළැයි කියන අපරාධ පිළිබඳව කරුණාඅම්මාන් විසින් පසුගිය දිනක ප්‍රකාශක් කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධයෙන් එම පරීක්ෂණය වහාම සිදු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.


Exit mobile version