කඩාදැමූ බුවනෙක ගොඩනැගිලි භූමියට ඇතුළු වීමට තහනම් නියෝගයක්

ආන්දෝලනයකට තුඩු දුන් කඩා බිඳ දැමූ බුවනෙක හෝටල් ගොඩනැඟිලි භූමිය ආරක්ෂා කිරීම සඳහා ඊට පිවිසීම වළක්වමින් නීතිපති විසින් අධිකරණ නියෝගයක් ලබාග්‍ර්න තිබේ.

ඒ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අදාළව සිදුකෙරෙන විමර්ශනය අවසන් වන තෙක් එය ක්‍රියාත්මක ය.


Exit mobile version